Background

පසුතල එකතුව

Choice a great background as you wish

  • image1
  • image2
  • image3
  • image4
  • image2
  • image1
  • image4
  • image3
හරි අද අපි දැනගන්න යන්නේ මොකක් ද මේ Samsung Gear VR කියල කියන්නේ?

ඔයගොල්ලෝ දන්නවා ඇති VR එහෙමත් නැත්නම් Virtual Reality කියල කියන්නේ
User  එම ලෝකය සමග අන්තර් ක්රියා කිරීමට ඉඩ සලසමින්, සැබෑ ලෝකයේ ස්ථාන තුළ භෞතික පැවැත්ම නැත්නම් පරිකල්පනය ලෝක අනුකරණය වටපිටාවක් replicates. අතථ්ය යථාර්ථය කෘතීමව ඇස්, ස්පර්ශ, ඇසීමේ හා ගඳ සුවඳ ඇතුළත් කළ හැකි සංවේදක අත්දැකීම්, නිර්මාණය කරන්න මෙය සමත් .
ඉතින් මම මේ උඩ දුන්නේ VR එකට Definition එක, මේකේ Simply කියන්නේ අපිට මේ VR Headset එකෙන් කරන්නේ, අපි මේක Use කරන්නද්දී සමහරවිට Game එකක් එහෙමත් නැත්නම් ෆිල්ම් එකක් බලද්දී ඒ ෆිල්ම් එකේ එහෙමත් නැත්නම් ඒ Game එකේ 3D Enviroment එකට යනවා එක හරියට අපි ඒ ෆිල්ම් එකට ගිය වගේ තාම ඒ Envioment එකේ තියෙන ශබ්ද ඒවගේම විවිද ස්පර්ශ කිරීම්  ගඳ සුවඳ වැනි දේවල් අපේ මනසට හා කයට දන්නෙනවා. මේක ඉතින් මාරම Invention එකක් තමා මේක.

බොහෝ යාවත්කාලීන Virtual Realities පරිගණක තිරය මත හෝ HD VR විශේෂ stereoscopic Displays සමග ප්රදර්ශනය කර ඇත, සමහර Simulations අමතර සංවේදක(Sensory) තොරතුරු ඇතුළත් හා VR පරිශීලකයන් ඉලක්ක කථිකයන් ලෙස හෝ සියළු කරුණූ හෙළිදරවි හරහා සැබෑ ශබ්දය පිළිබඳ අවධානය යොමුකෙරේ. සමහර උසස් haptic පද්ධතිය දැන් සාමාන්යයෙන් Medical , Gaming  හා Military අයදුම්පත් බලය ප්රතිචාර ලෙස හඳුන්වන, ස්පර්ශය තොරතුරු ඇතුළත් වේ. තවද, අථත්ය යථාර්ථය එක්කෝ එවැනි Key Board or Mouse වැනි  සම්මත ආදාන උපාංග භාවිතය හරහා, හෝ එවැනි ලෙස ආකෘතිමය උපාංග හරහා telepresence හා telexistence හෝ අතථ්ය පුරාවස්තුවක් පිළිබඳ සංකල්ප ඇති පරිශීලකයන් පාහේ පැමිණ (VA) ලබා දෙන දුරස්ථ සන්නිවේදන පරිසරයක් ආවරණය රැහැන්ගත අත්වැසුම් හෝ යුරතේන් ට්රෙඩ්මිල්ස්(omnidirectional treadmills) . මෙම පරිසරය lifelike අත්දැකීම්-නිදසුනක් නියමු හෝ සටන් පුහුණු හෝ සඳහා අනුහුරුකරණ එය සැලකිය යුතු යථාර්ථයෙන්, එවැනි VR  ක්රීඩා ලෙස වෙනස් විය හැකි නිර්මාණය කිරීම සඳහා සැබෑ ලෝකයේ සමාන විය හැක.

දැන් තම ඉතින් වැඩේට බහින්නේ මොකක් ද මේ Samsung Gear VR කියන්නනේ ??? මෙච්චර වෙලා කිව්වේ ඉතින් VR Headset ගෙන නේ දැන් තාම ඉතින් අතටම ගන්නනේ මේක ??

Samsung ජංගම දුරකථන සමාගම හා Oculus VR සමග එක්ව samsung ඉලෙක්ට්රොනික උපකරණ විසින් වැඩි දියුණු කරන ලද ජංගම Virtual Reality Headset  එක Samsung Gear VR  ලෙස හැඳින්වේ . Gear VR ඒකකය ම මෙන්ම දැක්ම කාච ඉහළ ක්ෂේත්රයේ අඩංගු වන අතර ඒ අනුකූල Samsung Galaxy උපාංගය මෙය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය වේ ඒවා -Galaxy Note 5, Galaxy S6 / S6 එජ් හෝ Galaxy S7 / S7 එජ් වේ . මේක අපේ Smart Phone එක හරහා Connect වෙන්නේ Micro-USB  වලින්. මේ Headset එකේ ඇති හොඳ Processor එක නිසා IMU එකත් එක්ක හොඳට වැඩ කරනවා

මෙම Gear VR හෙඩ්සෙට් ද හෙඩ්සෙට් මත ඇති අනාවරණයේ පැත්තෙන් touchpad සහ ආපසු බොත්තම, මෙන්ම ආසන්නයේ සංවේදකය(Proximity Sensor) එකක් ඇතුළත් වෙනවා. මෙම touchpad සහ බොත්තම භාවිතා කරන්නන්, අථත්ය සමග අන්තර් ක්රියා කිරීමට සඳහා ප්රමිතියක් අවම ආදාන හැකියාව සඳහා ඉඩ පරිසරයන්, ගූගල් කාඩ්බෝඩ් උපකරණ පමණක් බොත්තම එළිදැක්වේ ගතවේ. 

මෙම Gear VR පළමු 2014 සැප්තැම්බර් මස ප්රකාශයට පත් කළ නිර්මාණකරුවන් Gear VR සඳහා අන්තර්ගත නිර්මාණය කිරීමට හා සැම්සුන් පාරිභෝගික අනුවාදය පෙර Gear VR ක සමාගමක් වන සංස්කරණයන් දෙකක් නිකුත් කර තිබේ තාක්ෂණය, ඉක්මන් ප්රවේශ වීමට වී.ආර් / තාක්ෂණය පිළිබඳ උනන්දුවක් ඉඩ ඉඩ කිරීම සඳහා මෙය නිපදවා ඇත .




ඒවගේම තවත් දෙයක් කියන්න ඕනි මේකේ ස්ටාර්ටින්ග් Price එක වෙන්නේ $99 ක් පමණියි , ලංකාවේ මුදලින් 15000/= වගේ ගානක් වෙනවා. හෑබැයි මේකේ මිල නෙමේ ප්‍රශ්නේ මේක Compatiable වෙන්න නම් අඩුම ගැනේ S6 එකක් වත් ඕනි නේ, දන්නා ව නේ ඒවායේ Prices , එක තම ප්‍රශ්නේ .

ආලෝක කදම්බ මගින් මවන ත්‍රිමාණ දර්ශනය එසේත් නැත්නම් හොලෝග්‍රෑම් තාක්ෂණය මෑතක දී කරළියට පැමිණි නවීන තාක්ෂණයකි' අද ඔබව දැනුවත් කරන්නේ ඔබේ  ස්මාර්ට් දුරකතනය භාවිතා කරමින් එම සුපිරි අත්දැකීම විදගන්නා ආකාරයයි' පරණ සීඩී අසුරණයක් සහ මූලික උපකරණ කිහිපයක් පමණක් භාවිතා කරමින් ත්‍රිමාණ හෝලෝග්‍රෑමයක් ඔබට නිවසේ දීම සකසා ගන්නට පුළුවන්'

fuu ;dlaIKsl úêl%uh y÷kajd §u ms<sn|j n%s;dkH cd;sl hQáhqí mßYS,lfhla iy iajdëk ;dlaIKsl úpdrlfhla jk ^ Mrwhosetheboss& uy;dg ishÆ f.!rjh ysñúh hq;=hs ' mrK iaudÜ ÿrl;khla jqk;a ;%sudK fydf,da.%Eï o¾Ylhla njg m;alr.kakd wdldr we;=,;a Wmfoia ud,djla tu uy;d úiska hQáhqí fjí wvúh fj; tl;= fldg ;sfnkjd' tu ùäfhdafõ i|yka fjk mßÈ" fï i|yd wjYH fjfkka ;shqKq msyshla" wä fldaÿjla" fld,hla" mEkla iy iS'ã wiqrkhla muKhs', 3d animation

mshjfrka mshjr th ks¾udKh lr.kakd wdldrh wm oeka my;ska n,uq'

1' m<uqj m%ia;dr fld,hla f.k fuu yevh i,l=Kq lr.kak'

VIDEO: YOUTUBE, MRWHOSETHEBOSS

by, i|yka lrk ,o m%udKhka j,g th we|.kak' wjYH kï tu w.hka fo.=K fyda f;.=K lrñka úYd, ;%sudK fydf,da.%Eï o¾Ylhla jqk;a ks¾udKh lr.kakg mq¿jka' tu.ska jvd;a úYsIag m%;sm,hla Tng ,nd.kakg yelshdj ;sfnkjd', smartphone, 3D films
2' mrK iS'ã flaia tlla f.k w. fl<jrj,a lvd bj;a lr.kak'

VIDEO: YOUTUBE, MRWHOSETHEBOSS

3' m%ia;dr fld,h Ndú;d lrñka we|.;a tu yevh Ndú;d lrñka iS'ã flaia tl u;o tu yevh i,l=Kq lr.kak' bka miqj ;shqKq ;,hla iys; msyshla Ndú;d lrñka tjeks yev 4la lmd.kak', 3D TV

VIDEO: YOUTUBE, MRWHOSETHEBOSS

4' miqj tf,i lmd.;a yev;, 4 fÜma tlla Ndú; lrñka tlg w,jd.kak'

VIDEO: YOUTUBE, MRWHOSETHEBOSS

5' wjidkfha§ Tn l,hq;= jkafka ÿrl;kfhka iqúfYaIS fydf,da.%Eï ùäfhdajla Odjkh fldg ta u; idod.;a o¾Ylh ia:dk.; lsÍu muKhs' 

VIDEO: YOUTUBE, MRWHOSETHEBOSS

fuu ,skala tlg msúiSfuka tjeks iqúfYaIS fydf,da.%Eï ùäfhda lsysmhlau Tng ,nd.kakg mq¿jka', software, videos

jvd;a fyd| m%;sm, ,nd.ekSug kï wjg wdf,dalh w÷re ia:dkhl fuh isÿlrkak'

fkdÿgq f,dalfhka fumuK fj,djla úia;r lrkq ,enQ Wmfoia ms<sn|j hï .eg¿jla ;sfnkjdkï fuu my; ùäfhdaj krUkak'

VIDEO: YOUTUBE, MRWHOSETHEBOSS

fyd|hs tfykï fuu iqúfYaIS ;dlaIKsl l%ufõoh w;ayodn,d Tfí woyia 

ගැජට් පිස්සන්ගේ අඩවිය  iu. fnod .kakgo wu;l lrkak tmd'

උපුටා .ැනීම

ඕගොල්ලොන්ට මතක ඇතිනේ පුංචි කාලේ Mario කියල ගේම් එකක් ගැහුවා. ඒකෙදිත් ඕගොල්ලොන්ට මේවගේම වාහනයක් හම්බුවෙලා ඇති. අමුතු අමුතු නිර්මාණ කරන නිර්මාණ ශිල්පියකු වන කොලින් ෆර්ස් තමන්ගේ නවතම සොයාගැනීම ලෙස මෙය ඉදිරිපත් කරනවා. මෙයා මේ වනවිටත් වුල්වරීන්ගේ වගේ නියපොතු හදලා, චුම්බක සපත්තු හදලා වගේම ලෝකයේ වේගවත්ම ළමා කරත්ත නිර්මාණය කරලා ජනප්‍රියත්වයට පත් වුනු පුද්ගලයෙක්. පහත වීඩියෝ පටයෙන් ඕගොල්ලොන්ට බලාගන්න පුළුවන් එයා මේ නිර්මාණය කලේ කොහොම ද කියලා.


Colin Furze
මේක හදපු කෙනා කියන්නේ මේක පිස්සු හැදෙන කාට් එකක් කියලා. මේක ඩීසල් වලින් වගේම ගෑස් වලිනුත් වැඩ කරනවා, ඒවගේම තමයි පැයට හැතැප්ම 60ක උපරිම වේගයකින් ගමන් කරන්නත් පුළුවන්. Furze පවසන අන්දමට මෙහි උපරිම වේගය මිට වඩා වැඩි වන්නට පුළුවන් වුනත් ඔහු මේ සඳහා යොදාගත් ගුවන් පථයේ මුළු දුර ප්‍රමාණවත් නොවීම නිසා මේ පිළිබඳව නිශ්චිතවම පැවසිය නොහැකි බව කියා සිටියා !
ජෙට් එන්ජිමක් භාවිතයෙන් මොහු මිට කලින් අවස්ථාවක බයිසිකලයක් ද නිර්මාණය කර තිබෙනවා.
බලන්නකෝ මෙයාගේ වැඩ කොහොමද කියල. මොනවා වුනත් ඉස්සරහටත් මේවගේ නිර්මාණ කරන්න තමන්ගේ ඔලුව බේරගන්න ඕනේ හින්දා මේ වගේ අත්හදා බැලීම් කරද්දී හෙල්මට් එකක් පාවිච්චි කරන්න කියල Furze ට මතක් කරන්න කැමති යි.


උපුටාගැනීම

අප අවට පරිසරය දෙසට මොහොතක් ඔබේ දෑස් යොමුකර බලන්න. බැලු බැලු අත ඔබට දිස්වන්නේ තාක්ෂණයේ දියුණුවයි. දියුණු වන තාක්ෂණික ලෝකයේ ඊළඟ පියවර දැන් අප හමුවේ තිබේ. Microsoft සමාගම විසින් මුළු ලෝකයම මීට දශක ගණනාවකටම පෙර සිට බලාපොරොත්තුවෙන් සිටි ඒ නිර්මාණය පසුගිය බදාදා (21/01/2015) මුළු ලොවටම එළිදැක්වූවා. එම විශිෂ්ට නිර්මාණය හඳුන්වනු ලබන්නේ HoloLens (හොලෝ ලෙන්ස්) යන නමිනි. මුලික වශයෙන්ම මෙය හොලෝග්‍රැෆික් කන්නාඩි යුගලයකි. මෙය පැළඳ සිටින පුද්ගලය හට තමා අවට පරිසරය තුල ත්‍රිමාණ ලෝකයක් මවාගෙන එහි තුල කටයුතු කරන්නට ඉඩ සැලසෙනවා. අපට අවශ්‍ය බොහෝ දෑ ත්‍රිමාණ අවකාශයේ නිදහසේ ගොඩනැගීමට මෙමගින් අවස්ථාව සලසා දෙනවා. මෙය ඔබ චිත්‍රපටවල දැක ඇතුවාට සැක නැත. වයර් රහිත මෙම උපකරණය ප්‍රොසෙසරයක් , ග්‍රැෆික් චිපයක් සහ හොලොග්‍රෑම් ප්‍රොසෙසරයකින් සමන්විත වේ. එය ඔබගේ ජංගම දුරකතනයට හෝ පරිගණකයට සම්බන්ධ කලයුතු නොවේ. එය සංඥ මගින් හෝ කටහඬ මගින් පාලනය කල හැක. ඊට අමතරව ඇසේ චලන මගින්ද මෙය පාලනය කල හැක. මෙය කලකට ඉහතදී Google සමගම විසින් නිපැදවූ Google Glass එකට වඩා ඉදිරියෙන් සිටියි. ගූගල් සමාගම නිෂ්පාදනය කල උපැස් යුවලේ ඇති කුඩා තිරය වෙනුවට හොලෝලෙන්ස් එක මගින් අප ජීවත් වන පරිසරය තුලම ත්‍රිමාණ රූප මැවීමට සමත් වෙයි. තවද මෙම උපැස් යුවල මගින්ම සිනමාහලක මෙන් ශබ්දය ද අත්විඳිය හැක.



මෙම හොලොලෙන්ස් උපාංගය වින්ඩෝස් 10 (Windows 10) යටතේ පාලනය වෙයි. මෙම හේතුව නිසා ඉදිරියේදී ඔබගේ windows මෘදුකාංගයේ ඇති අනෙකුත් වැඩසටහන් ද ත්‍රිමාණ හොලෝග්‍රැම් ආකාරයකින් දැකබලා ගත හැක. මෙම උපකරණය පැළඳීමෙන් පසු මාධ්‍යවේදියකු කියා සිටියේ තමන් එම උපකරණය තුලින් අඟහරු ග්‍රහයාගේ මතුපිට සැබැවින්ම දැකබලා ගත්තාක් මෙන් දැනුනු බවයි. එය ඉවත් කිරීමට කිසිසේත්ම නොසිතුනු බවයි.

මෙම උපාංගය තවමත් වෙළඳ පොලට නිකුත් කර නොමැති අතර මෙම වසර අවසන් වීමට පෙර Windows 10 පාලන පද්ධතිය වෙළඳපොළට මුදාහැරීමෙන් අනතුරුව මෙම උපකරණය අලෙවියට සුදානම් වන බව වාර්තා වේ. මෙය වෛද්‍ය ක්ෂේත්‍රයේ කටයුතු වලට විශාල දායකත්වයක් ලබා දෙන බවට අපේක්ෂා කෙරේ. මෙම උපකරණය අනාගත ලෝකයේ නව පෙරලියක් ඇති කරනු නොඅනුමානයි

Microsoft සමාගම විසින් HoloLense එලි දැක්වීම

 

Microsoft සමාගමේ HoloLense හඳුන්වා දීමේ වීඩියෝ පටය

 


පසුගිය සතියේ අපි ඔබවෙත මෙම දුරකථනය කෙබඳු මුහුණුවරක් ගනීද යන්න පිළිබඳව විස්තර විචාරයක් ගෙන ආ බව මතක ඇති. අපි වාර්තා කල බොහොමයක් කරුණු සත්‍යක් වෙමින් මෙම නව දුරකථනය ඉකුත් මාර්තු මස පළමුවැනිදා බාර්සිඉලෝනාහි දී පැවති MWC සමුළුවේදී එළිදැක්වුණා. Samsung සමාගමේ Galaxy S6 දුරකතනයේ ප්‍රතිවාදියෙකු ලෙස සැලකෙන මෙම දුරකථනය එළිදැක්වෙන තුරු බොහෝ දෙනෙකු දෑස් දල්වාගෙන බලා සිටි බව නොරහසක්. පසුගිය වසරේදී වෙළඳ පොලට නිකුත් වූ HTC M8 දුරකතනය බොහෝ දෙනෙකුගේ නෙත් සිත් ඇද බැඳ ගත්තේ එහි ඇති ආකර්ශනීය නිමාවට සහ එහි ඇති BoomSound ස්පිකර පද්ධතිය නිසයි. බොහෝ දෙනෙකුගේකනස්සල්ලට හේතුව වුනේ මෙතරම් අනර්ග ජංගම දුරකතනයක පසුපස කැමරාව මෙගාපික්සල් 4ක අල්ට්‍රා පික්සල් කැමරාවක් වීමයි. එබැවින් මේ සියලු දේටම විසඳුම් සහිතව මේ නව HTC M9 ජංගම දුරකථනය එළිදක්වා තිබේ. පසුගිය වසරේ දුරකථනය මෙන්ම සුපුරුදු ඇලුමිනියම් ආවරණය මෙහිදී ද දැකගැනීමට පුළුවන්. මේ වසරේ මේ දුරකථනය අප හමුවට පැමිණෙන්නේ මෙගාපික්සල් 20ක පසුපස කැමරාවක්, විශාල බැටරියක් සහ වේගවත් Snapdragon 810 ප්‍රොසෙසරයක් ද සමගිනි.






පසුගිය වසරේ M8 දුරකතනයට සමාන කමක් දැක්වුවද මේ සෑම දුරකතනයක්ම නිපදව ඇත්තේ පියවර 70ක් පසු කරමින් විනාඩි 300කට ආසන්න නිෂ්පාදන කාලයක් වැය කරමිනි. මෙහි පසුපස සිරීම් වලින් වලකන තුනී ස්තරයකින් යුක්ත අතර පහසුවෙන් අතේ රඳන ආකාරයේ නිර්මාණයකි. පසුපස කැමරා කාචය තරමක් නෙරා තිබුන ද එය Sapphire crystal වීදුරුවකින් නිමකර ඇති නිසා සිරීම් ගැන බියවීමට අවශ්‍යතාවක් නැත. මෙම නව දුරකථනය මේ මස අග භාගයේදී වෙළඳ පොලට නිකුත් වීමට නියමිතයි.

 මූලාශ්‍රය : theverge.com

Android ආශ්‍රයෙන් පන ගැන්වෙන ස්මාර්ට් වොච් වෙළඳ පොලට පැමිණ කාලයක් ගතවෙනවා. නමුත් ඇපල් සමාගම එවැනි නිර්මාණයක් පිළිබඳව අදහස් පළකරත් එය මේ වන තෙක් වෙළඳ පොලට පැමිණ නෑ. පසු ගිය දා පැවති උත්සවයේදී නව Macbook එකත් සමගින් නව ඇපල් වොච් එකත් හඳුන්වා දෙනු ලැබුවා. අප්‍රේල් 24වනදා සිට මෙය අලෙවි වීමට නියමිතයි. මෙම ඔරලෝසුව ඇපල් iPhone එකක් සමග සම්බන්ධ කල හැකි නිර්මාණයකි. මෙහි මිලගණන් ඩොලර් 350හේ සිට ඩොලර් 17,000ක් තරම් විශාල මුදලක් දක්වා දිව යනවා. මෙම ඔරලෝසුව මගින් e-mail පරික්ෂා කර බැලීම, Siri හා සම්බන්ධ වීම, කෝල් ආන්සර් කිරීම, ව්‍යායාම හා සම්බන්ධ app , වගේම Instagram සම්බන්ධය ඇතුළු තවත් දේ කිරීමට හැකියාව තිබෙනවා.



මෙම ඔරලෝසු මාදිලි 3ක් යටතේ නිකුත් කෙරෙනවා.Watch sport , Watch සහ Watch Edition යනු ඒ මාදිලි 3යි.



ඇලුමිනියම් Sport Edition ඔරලෝසුවක මිල ආරම්භ වන්නේ ඩොලර් 349න්. ඒකෙ ප්‍රමාණ 2ක් තියනවා. මිලිමීටර 38 හා 42. 42mm ඔරලෝසුව ඩොලර් 399ක් වෙනවා. මලනොබැදෙන වානේ (stainless steel) වලින් හදල තියන Watch කාණ්ඩයට අයත් ඔරලෝසු වල මිල ගණන් ආරම්භ වන්නේ ඩොලර් 549න්. ඩොලර් 1099ක් දක්වා එහි මිලගණන් විචලනය වෙනවා. මේ ඔරලෝසු කාණ්ඩ අතරින් මිල අධිකම කාණ්ඩය වන්නේ කැරට් 18 රත්‍රන් වලින් කරලා තියන Apple Watch Gold Editon එක. එහි මිලගණන් ඩොලර් 10,000හේ සිට 17,000 දක්වා විචලනය වෙනවා. මෙම එක් එක් කාණ්ඩයට අයත් ඔරලෝසු සඳහා විවිධ මාදිලියේ පටි තෝරාගැනීමට ඔබට ඉඩ ලැබෙන අතරම ඒ සඳහා විවිධ මිලගණන් ද ගෙවීමට සිදු වනවා. ඔරලෝසුව රිචාර්ජබල් බැටරියකින් සමන්විත අතර සම්පුර්ණ චාර්ජ් කිරීමකින් පසුව සාමාන්‍යයෙන් පැය 18ක් පමණ භාවිතා කල හැකි බව ඇපල් සමාගම් ප්‍රධානි Tim Cook මහතා ප්‍රකාශ කර සිටිනවා.



තවද මෙම බැටරිය චුම්භක ප්‍රේරණය හරහා චාර්ජ් වන ලෙස නිර්මාණය කර තිබේ.



ඇපල් Watch වල මිලගණන් අනෙක් වර්ග වල Smart watch වලට සාපේක්ෂව බොහෝ සෙයින් ඉහල නිසා පාරිභෝගිකයන් මේ පිළිබඳව නොයෙක් මත පල කරනවා. අපි බලමු ඉදිරි මාස කිහිපය තුල මේ ඔරලෝසු ලොව පුරා කෙසේ අලෙවි වෙයිද කියලා.






මූලාශ්‍රය : techradar.com

ඇපල් සමාගම විසින් ඔවුන්ගේ නවතම Macbook ලැප්ටොප් එක මාර්තු මස 9වනදා පැවති උත්සවයේදී එළිදැක්වූවා. අඟල් 12ක ප්‍රමාණයෙන් යුත් මේ පරිගණකය ඇපල් සමාගම විසින් දැනට හඳුන්වා දී ඇති සිහින්ම සහ සැහැල්ලුම Mac නිෂ්පාදනය වනවා. මෙය MacBook Air සහ Retina MacBook Pro (මැක් බුක් එයාර් , රෙටිනා මැක් බුක් ප්‍රෝ) ලැප්ටොප් වර්ගයට අයත් නොවන නව මාදිලියකට අයත් වෙයි.
මෙහි ගනකම වන්නේ මිලිමීටර 13.1ක් පමණයි. එය Macbook Air පරිගණකයට සාපේක්ෂව 24% කින් සැහැල්ලුයි. ඒවගේම බර රාත්තල් 2යි. Retina තිරයේ resolution එක 2304 x 1440.




මෙය පුළුල් පරාසයේ යතුරු පුවරුවකින් (key board) ද සමන්විතයි. මෙම නව ලැප්ටොප් පරිගණකය වර්ණ 3කින් වෙළඳපොළට නිකුත් කිරීමට සුදානම් කර තිබෙනවා. රිදී , රත්‍රන් සහ අඳුරු අළු පැහැයෙන් යුත් පරිගණක මේ අතර වනවා. (silver, gold, and space gray)
මිට අමතරව ලැප්ටොප් එකේ ටච් පෑඩ් එක Force Touch trackpad එකකින් සමන්විතයි. එමගින් විවිධ පීඩන මට්ටම් නිර්ණය කරගෙන ඊට අදාළ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා. මෙහි යතුරු පුවරුවේ ඇති keys අනෙක් යතුරුපුවරු වල ඇති keys වලට වඩා සිහින් වනවා. butterfly mechanism නම් නව මෙවලමක් උපයෝගී කරගැනීම තවත් විශේෂත්වයක්. සෑම අකුරක්ම වෙනම LED බල්බ වලින් ආලෝකමත් වෙයි.



මෙහි ඇති තවත් විශේෂත්වක් වන්නේ අනෙක් ලැප්ටොප් වල මෙන් සම්බන්ධතා ඇති කල හැකි පොර්ට්ස් ගොඩක් නොතිබීමයි. මේ සඳහා ඔවුන් USB Type-C port එකක් හඳුන්වා දී තිබේ. USB 3.1 connectivity, DisplayPort 1.2, HDMI, සහ VGA සම්බන්ධතා සියල්ල මේ හරහා ලබා ගත හැකි අතර ඒ සඳහා වෙනම ඇඩප්ටර් භාවිතා කිරීමට සිදු වනවා.
මෙම නව පරිගණකය අවම බලයක් යටතේ 1.1GHz සහ 1.2GHz Intel Core M processors සහ Intel HD Graphics 5300 සමගින් ක්‍රියාකරයි. මේ හේතුවෙන් මෙම පරිගණකය තුල fan නොමැති අතර කිසිඳු ශබ්දයක් නැගෙන්නේ නැත. නව බැටරිය ද වරක් චාර්ජ් කර පැය 9ත් 10ත් අතර කාලයක් භාවිතා කල හැක.

මූලාශ්‍රය : sira.lk


iPhone  යනු ලෝකයේ ජනප්‍රියතම ජංගම දුරකථන මාදිලියක් වන අතර එම දුරකථන නිෂ්පාදනය කරනු ලබන්නේ ඇපල් සමාගම විසිනි. නමුත් මෑතක් වනතෙක් මෙම දුරකථන සඳහා ඩුවෙල් සිම් පහසුකම නොතිබුණු අතර මේ වන විට ඇපල් සමාගම විසින් ඩුවෙල් සිම් පහසුකම තම පාරිභෝගිකයින්ට ලබාදීම සඳහා කුඩා උපාංගයක් හඳුන්වා දී ඇත.
මේ සඳහා ඔවුන් මැජික් සිම් නම් කුඩා උපකරණයක් හඳුන්වා දී ඇති අතර එහිදී සිම් ට්‍රේ එක ගැලවීමකින් තොරව ජංගම දුරකථන සේවා සපයන්නන්ගේ ජාල දෙක හරහා පහසුවෙන් මාරු වීමට හැකියාව පවතී.  නමුත්  මේ  වනවිට  මෙම  උපාංගය  සහය  දක්වන්නේ iPhone 6 හා  iPhone  6 Plus  යන  දුරකථන  දෙක  සඳහා  පමණි.



ගුණාත්මක  බවෙන්  ඉහළ  නිෂ්පාදන  ජනතාවට  හඳුන්වා  දෙන  සමාගම්  අතරින්  ඉදිරියෙන්ම  සිටින  සෝනි  සමාගම  පසුගියදා  කාගේත්  අවධානයට  පාත්‍ර  විය.  ඒ  නව  නිෂ්පාදනයක්  නිසා  නොව  ඔවුන්  විවෘත  කළ  අපූරු  වෙළඳසැලක්  නිසාය.  එම  වෙළඳසැල  ‘Sony  Xperia  Aquatech’   නමින්  නම්  කර  ඇති  අතර  එය  ඩුබායි  මුහුදේ  මීටර්  4ක්  යටින්  ඉදි  කරවූවක්  වේ.  මෙහි  විකිණීම  සඳහා  තබා  ඇත්තේ  ජලයට  ඔරොත්තු  දෙන  සෝනි  ජංගම  දුරකථන  වේ.
මෙම  විශේෂිත  වෙළඳසැල  සඳහා   එසේ  මෙසේ  පුද්ගලයින්ට  ඇතුලු  විය  නොහැකි  අතර  මේ සඳහා  ඇතුලුවීමට  අවසර ඇත්තේ  ප්‍රභූ  හා  ජනප්‍රිය  පුද්ගලයින්ට  පමණි.  එම  වෙළඳසැලට  යාමට නම්  දිය  යට  කිමිදිය  යුතු  අතර  ඒ  වෙනුවෙන්  කිමිඳුම්  ඇඳුම්  ඇඳ  වෙනම  තටාකයක  පුහුණුවීම්  සිදු  කළ  යුතු  වේ.



මයික්‍රොසොෆ්ට් සමාගමේ නවතම මෙහෙයුම් පද්ධතිය Windows 10 හඳුන්වා දීමේ උත්සවයක් ඊයේ දිනයේදී පැවැත්වුණා. එම සමාගම තමන්ගේ අලුත්ම මෙහෙයුම් පද්ධතිය පැරණි මෙහෙයුම් පද්ධති භාවිත කරන අයට හැකි තරම් අඩු මිලකට ලබා දීමට සූදානම් වන බවක් පෙනී ගියා. ඒ අනුව Windows 10 නිකුත් කිරීමෙන් පසුව පළමු වසර තුලදී දැනට වින්ඩෝස් 7, වින්ඩෝස් 8.1 හා Windows Phone 8.1 මෙහෙයුම් පද්ධති භාවිත බව උපකරණ සඳහා නොමිලේ ලබා දෙනු ඇත.

කෙසේ වෙතත් තවමත් මොන ආකාරයකට මේ නොමිලයේ ලබාදෙන වැඩසටහන ක්‍රියාත්මක වනු ඇත්දැයි පැහැදිලි නැති වුවත්, විශේෂයෙන්ම වින්ඩෝස් 7 ධාවනය වන පැරණි පරිගණක සඳහා යම් විදියක දෘඩාංග පිළිබඳව සීමා ඇති විය හැකි බවයි අපගේ මතය.

මීට පෙර පැවති මෙහෙයුම් පද්ධති සංස්කරණ සඳහා එක් එක් මෙහෙයුම් පද්ධතියට වෙන වෙනම මුදල් ගෙවා මිලදී ගැනීමට සිදු වූවත් වින්ඩොස් 8 මෙහෙයුම් පද්ධතියට පසුව නිකුත් කළ වින්ඩොස් 8.1 අනු සංස්කරණය නොමිලයේ ලබා දෙමින් මයික්‍රොෙසාෆ්ට් සමාගම සිය නව සේවා විලාශය ආරම්භ කලා. ඒ අනුව මින් මතුවට වින්ඩොස් මෙහෙයුම් පද්ධතිය සේවාවක් ලෙස ලබා දෙනු ඇත. ඔබ වරක් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය මිලදී ගත් පසු ඉදිරි මෙහෙයුම් පද්ධති සංස්කරණ වලටත්, විවිද යාවත්කාලීනයන් සඳහාත් ඔබ සුදුසුකම් ලබනු ඇත. කෙසේ නමුත් මේ සේවාවන් සඳහා දෘඩාංග වල තත්වය, පරිගණකයේ සේවා සපයන කාල සීමාව වැනි විවිධ සීමා මායිම් බලපානු ඇති බවයි පැවසෙන්නේ.

හැබැයි අමතක කරන්න එපා ඔබ නීත්‍යානුකූල නොවන විදියට (Torrents හෝ Cracks මඟින්) ලබාගත් වින්ඩෝස් සඳහා මේ වගේ වාසි ලැබෙන්නේ නැහැ. ඒ වගේම ඒක ඔබේ පරිගණකයේ හා ඔබේ වටිනා දත්ත වල ආරක්ෂාවටත් තර්ජණයක්.
තාක්ෂණය ගැන අවධානයෙන් ඉන්න කෙනෙක් නම් ඔයාලා මේ වෙනකොටත් OnePlus One ගැන අහලා ඇති. ඒත් සාමාන්‍ය අයනම් ගොඩක් දෙනෙක් OnePlus One ගැන දන්නේ නැහැ.

මේ ජංගම දුරකථනයට මේ තරම් ඉල්ලුමක් තියෙන්න හේතුව වෙන්නේ එහි මිල. HTC One M8, Samsung Galaxy S5 හෝ iPhone 5S වගේ ජංගම දුරකථන වල මිල $700ක පමණ වුනත් ඒ හා සමාන performances ඇති මේ OnePlus One හි මිල $300ක් පමණයි වෙන්නේ. Performances අතින් හා software අතින් බොහෝ සෙයින් Nexus 5 එකකට සමාන මෙහි පොසසරය 2.5 GHz Quad Core Snapdragon 801 ප්‍රොසෙසරයක්. Ram මතකය 3GB වන අතර තිරය අඟල් 5.5ක තිරයක්.

OnePlus One Mobile | Gadget-pisso.blogspot.com


Overview

සාමාන්‍ය ජංගම දුරකථනයක් සමඟ සසඳන විට OnePlus One කියන්නේ තරමක් විශාල ජංගම දුරකථනයක්. කෙසේ නමුත් මේ දුරකථනයේ නිෂ්පාදන තත්වය නම් විශිෂ්ඨයි. Samsung Galaxy S5 වගේ දුරකථන එක්ක බලන විට පෙනුම විශිෂ්ඨයි. පසුපස ආවරණය නිර්මාණය වී ඇත්තේ ද අතට පහසු, උසස් පෙනුමක් ගෙනදෙන ද්‍රවයයකින්. Sandstone Black හා Silk White ලෙස version දෙකක් නිකුත්කර ඇති අතර ඒවා පිළිවෙලින් 64GB හා 16GB වනවා. වෙනත් කිසිදු දුරකථනයක දැකිය නොහැකි අන්දමේ අපූරූ පසුපස ආවරණයක් මෙහි දකින්නට පුළුවන්. ඔබටත් OnePlus One ජංගම දුරකථනයක් මිලදී ගන්නට පුළුවන් නම් ඔබත් එහි පසුපස ඔබේ මුහුණේ ස්පර්ශ කරලා බලන්න. ඒක ඇත්තටම අපූරූ අත්දැකීමක්.
හැබැයි ඔබ 16GB version එක එහෙමත් නැත්නම් Silk White ෆෝන් එකනම් තරමක් ලිස්සන සුළුයි. ඒ නිසා බාහිර කවරයක් හෝ බාහිර ස්ටිකරයක් අලවා භාවිත කරනවානම් වඩා සුදුසුයි.
තරමක් විශාල ජංගම දුරකථනයක් වුනත් මෙහි button placement එකේනම් වරදක් නැහැ. ඒ නිසා Power On/Off කරන්න Volume අඩු වැඩි කරන්න වැඩි වෙහෙසක් දරන්න අවශ්‍ය නැහැ. ඉතින් මේ විදියට බලනකොටනම් මිලට උපරිම සාධාරණයක් කරන්න OnePlus One සමත් වෙලා.
OnePlus One Mobile | Gadget-pisso.blogspot.com

What is OnePlus?

අපි දැන් බලමු OnePlus කියන්නේ ඇත්තටම මොකක්ද කියලා. OnePlus කියන්නේ ජංගම දුරකථන නිෂ්පාදන සමාගමේ නම. එහි පළමු නිෂ්පාදනය නිසයි OnePlus One ජංගම දුරකථනයට ඒ නම වැටුනේ. ඒත් කොහොමද මේ වගේ සුපිරි ෆෝන් එකක් මේ තරම් අඩු මුදලකට දෙන්නේ. සාමාන්‍යයෙන් Smasung Galaxy S5  වගේ ජංගම දුරකථනයක විකුණුම් මිල $700කට ආසන්නයි කියලා ඔයලා දන්නවා අැති නේ. ඒත් Samsung Galaxy S5 ජංගම දුරකථනයක් නිෂ්පාදනයට $250ක පමණයි  වැයවන්නේ. ඉතින් ඒ ඉතුරු $450 මොකටද? ඒ සියල්ලම වගේ වැයවෙන්නේ Research & Marketing වලටයි. හැබැයි OnePlus සමාගම නම් Marketing වලට වියදමක් දරන්නේ නැහැ. ඒ අය ඒ වෙනුවට අන්තර්ජාලය හරහා පැවැත්වෙන තරඟ, Social Media හා Forums වගේ දේවල් තමයි යොදාගන්නේ. ඔන්න ඕකයි OnePlus ගේ රහස. හැබැයි සමාගමක් විදියට මේ උපාය කොයිතරම් දුරට සාර්ථක වේවිද කියන්න අපිනම් දන්නේ නැහැ. මොකද ඒ වගේ marketing ක්‍රමයකින් capture කරන්න පුළුවන් පිරිස දැනට බොහෝම සුලු පිරිසක්.

OnePlus One Mobile | Gadget-pisso.blogspot.com

Hardware

ඇත්තටම මේ දුරකථනයේ Hardware superb. මිල අඩු නිසා ඔබට හිතෙන්න පුළුවන් බාල තත්වයේ ජංගම දුරකථයක් කියලා. ඒත් ඒක එහෙම නැහැ. Hardware අතින් හා Specs අතින් $700ක ජංගම දුරකථනයකට දෙවැනි නැහැ.
3200mA වගේ වැඩි ධාරිතාවයකින් යුත් මේ OnePlus One දුරකථනයේ බැටරිය ගලවා ඉවත් කරන්නට නම් බැහැ. ඒ වුනත් පසුපස ආවරණය පහසුවෙන් ගැලවිය හැකි නිසා විවිධ මෝස්තර ගණනාවක් අතරින් කැමති ආවරණයක් තෝරාගන්නට ඔබට හැකියාව තිබෙනවා. අධි ධාරිතා බැටරියකින් බල ගැන්වෙන නිසා පහසුවෙන් දවස් 2ක කාලයක් සඳහා බැටරිය ප්‍රමාණවත්. සාමාන්‍යෙයන් ජංගම දුරකථනයක් හැමදාම රෑට charge කරන්නනේ අපි පුරුදුවෙලා ඉන්නේ. ඒත් මේ ෆෝන් එකනම් දවසක් ඇර දවසක් වුනත් charge කරලා පාවිච්චි කරන්න බැරි නැහැ.

සාමාන්‍යෙයන් ජංගම දුරකථනයක අඩංගු වන්නේ එක Mic එකක් පමණයි. හැබැයි මෙහි Mics 3ක් ඇතුලත්. ඒ නිසා වඩා හොඳින් බාහිර ශබ්ධ වලින් කටහඬ වෙන්කරලා පැහැදිලි හඬක් ලබාදෙන්නට මේ දුරකථනයට හැකියාව තියෙනවා. මුල් කාලයේදී මේ ජංගම දුරකථනයට ලැබෙන ඇමතුම් වල හඬ ඉතාමත් අඩු වුනත් පසුව Software update එකකින් ඒ අඩුපාඩුව හදන්නට OnePlus සමත් වුනා.

 

Software

OnePlus One හි විශේෂතම අංගය වන්නේ Software features. Android KitKat මත නිර්මාණය වුණු Cyanogenmod මෙහෙයුම් පද්ධතියයි මෙහි ඇතුලත් වන්නේ. මේ ජංගම දුරකථනය වෙනුවෙන්ම නිකුත් වූ සංස්කරණයක් වන Cyanogenmod 11S අඩංගු OnePlus One, Nexus එකකට සමාන දුරකථනයක් කියලා හඳුන්වන්න පුළුවන්.
Nexus වගේ pure android අත්දැකීමක් ලබන්නට පුළුවන් වගේම තමන්ට අවශ්‍ය විදියට customize කරන්නත් අවස්ථාවක් තිබෙනවා. Boot Animation, Theme වගේම Buttons පවා වෙනස් කරන්නට Cyanogenmod පාවිච්චි කරන ඔබට හැකියාව ලැබෙනවා. ෆෝන් එකේ Off Screen capacitive buttons වෙනුවට On screen buttons වලට මාරුවෙන්නටත්, අවශ්‍යතාවය අනුව අලුතෙන් buttons එකතු කරගන්නටත් හැකියාව තියෙනවා. මෙහි Lock screen එකත් තරමක් වෙනස්. Lock screen එක හරහා ක්ෂණිකව කැමරාවට යොමුවීමටත් හැකියාව කිබෙනවා.
ඒ වගේම ලඟදීම Android Lollipop සඳහා සහාය ලබාදෙන්නටත් සූදානමක් තියෙනවා කියලා දැනගන්න ලැබුනා. ඒ විතරක් නෙවෙයි OnePlus සමාගමෙන්ම නිර්මාණය කල Android මත පදනම් වුනු Oxygen OS නම් අලුත් මෙහෙයුම් පද්ධතියක් OnePlus වෙත ලබාදෙන්නටත් OnePlus සූදානම් වෙනවා. ඒ අතින් බලනකොට මෘදුකාංග සඳහා ඔබ කැමති ආකාරයේ තීරණයක් ලබාගන්නට OnePlus හරහා ඔබට හැකියාව ලැබෙනවා.

 

Camera

කැමරාව ගැන කතා කරනවනම් OnePlus One කැමරාව 13MP කැමරාවක්. ඒ වගේම මෙහි 5MP ඉදිරිපස කැමරාවකුත් ඇතුලත්. ඒ නිසා ඉතින් Selfie වලට සුපිරි කැමරා එකක්. Camera app එක සම්පූර්ණයෙන්ම වගේ redesign කිරීමට Cyanogenmod සමත් වෙලා. ඒ අනුව පහසුවෙන් විවිධ Modes වලට මාරු වෙන්නටත්, ක්ෂණිකව ඡායාරූප ගැනීමත් හැකියාව තියෙනවා. මේ කැමරාවෙන් ලබාගන්න ඡායාරූප තත්වයෙන් උසස්. නියම වර්ණ සංයෝඡනයත්, නියම වර්ණ ප්‍රතිනිර්මාණයත් නිසා එදිනෙදා කැමරාවක් ලෙස භාවිතයට සුදුසුයි. 4K ප්‍රමාණයේ වීඩියෝකරණයට හැකියාව තිබුණත් Optical Image Stabilizer එකක් නොමැති නිසා වීඩියෝ ඒ තරම් හොඳ තත්වයේ නැහැ. එසේ වුනත් Slow Motion වීඩියෝ ලබාගන්නටත් මේ කැමරාව සමත්. Dual LED Flash එකක් සහිත නිසා රාත්‍රී කාලයේදී වුවත් ඡායාරූප ගන්නට පුළුවන්. ඒත් අඳුරේ ලබාගන්නා ඡායාරූප වල තත්වය නම් ඒ තරම් හොඳ තත්වයේ නැහැ. HDR ඡායාරූප නම් වෙනත් කැමරා සමඟ සසඳන විට ඉතාමත් හොඳ තත්වයේ තිබෙනවා. අපි මීට පෙර review කල Galaxy Note 3 ෆෝන් එකේ කැමරාවට වඩා මෙහි කැමරාව හොඳයි.

 

 Performance

Ram මතකය 3GB වන නිසා පහසුවෙන් Apps ගණනාවක් handle කරන්න හැකියාව තියෙනවා. Web browsing වලදීත් කිසිදු අපහසුවක් හෝ හිරවීමක් සිදුවන්නේ නැහැ. Resolution වැඩි තිරය නිසා කුඩා අකුරු පවා පැහැදිලිව දැකගන්නට පුළුවන්. ඒ වගේම Gaming performance වුනත් හොඳ මට්ටමක තිබෙනවා. තිරය විශාල නිසා චිත්‍රපට, විඩියෝ පට නරඹන්නත්, Stereo Sounds ද ඇති නිසා හොඳ වින්දනාත්මක අත්දැකීමක් ලබාගන්න පුළුවන්. ඒත් Speakers දෙකම එකම පැත්තේ තිබෙන නිසා චිත්‍රපට, වීඩියෝ පට නරඹන විට නියම stereo අත්දැකීමක් විඳින්නට බැහැ.

 

How to Buy

හැබැයි ඉතින් OnePlus කියන්නේ සල්ලි දීලා වුනත් ලේසියෙන් මිලදී ගන්න පුළුවන් ෆෝන් එකක් නෙවෙයි. ඒ කියන්නේ මේ දුරකථනය මිලදී ගන්නට ඔයාලට කාගෙන්හරි දැනට මිලදී ගත්ත කෙනෙකුගෙන් invite එකක් අවශ්‍ය වෙනවා. හැබැයි ලංකාවේ අපිට නම් දැන් රුපියල් 50000 ක වගේ මිලකට MyStore.lk වෙබ් අඩවිය හරහා මිලදී ගන්න පුළුවන්.
ඒත් තාම ලෝකේ අනිත් රටවල් වලත් ලේසියෙන් මිලදීගන්න බැරි මේ ජංගම දුරකථනය කොහොමද ලංකාවට අාවේ. OnePlus කියන්නේ චීන සමාගමක්. ඒ නිසා ඒ අය වැඩියෙන්ම අවධානය යොමුකරන්නේ ආසියානු කලාපයේ ‍වෙළඳපල ගැනයි. ඉතින් ඉන්දියාව තුල මේ ජංගම දුරකථනය ප්‍රචලිත කරන්න OnePlus දුරකථනය පෙබරවාරි 10 වෙනිදා සිට සාමාන්‍ය පරිදි වෙළඳපලට නිකුත් කලා. අන්න ඒ විදියට තමයි OnePlus One ලංකාවට අාවේ.
තව සමහර අය තරමක් බයෙන් ඉන්නවා ලංකාවේ ඇතුලේ මේ ෆෝන් එක වැඩකරනවාද කියලත්. ඒත් 4G LTE ඇතුළුව සියළුම වර්ගයේ සම්බන්ධතා සඳහා OnePlus One ලංකාව ඇතුලදී සහාය දක්වනවා කියලා අපට දැකගන්නට ලැබුනා.
MyStore.lk හරහා මිලදී ගන්න ඔයාලට සම්පත් බැංකු ක්‍රෙඩිඩ් කාඩ් එකකින් රු. 49,770 මුදලකටත් මිලදී ගන්න පුළුවන් වගේම පහසු ගෙවීම සඳහා ක්‍රෙඩිට් කාඩ් එකක් මඟින් වාරික ලෙස ගෙවීමේ පහසුකම් වුවත් ලබාගන්නට පුළුවන්. ඒ වගේම කොළඹ අවට ප්‍රදේශ වලට නොමිලයේම ගෙදරටම ගෙන්වා ගන්නටත් හැකියාව තිබෙනවා.

 

Conclusion

මේ විදියට බලනකොට හැම අතින්ම ගත්තම දැනට ලංකාවේදී මිලදී ගන්න පුළුවන් හොඳම ස්මාර්ට් ෆෝන් එක කියලා හඳුන්වන්න පුළුවන්. Apple, Samsung වගේ දැවැන්න නම් වල දැවැන්ත marketing වලට ගෙවන මුදලත් අපිම ගෙවනවද? නැත්නම් නම වැඩිය ප්‍රසිද්ධ නැති වුනත් හොඳ තත්වයේ උසස් ජංගම දුරකථනයක් මිලදී ගන්නවද කියලා ඔයාලම හිතලා බලන්න.
දැනටමත් ඔයාලා OnePlus One භාවිත කරන කෙනෙක් නම් අපිට ඔයාලගේ අත්දැකීම්, දෝෂාරෝපණත් කියන්න අමතක කරන්න එපා. ඒක OnePlus One දුරකථනයක් ගන්න ඉන්න කෙනෙකුට ලොකු උපකාරයක් වේවි.

OnePlus One Specs

Network: Unlocked, GSM
OS: CyanogenMod 11S
CPU: 2.5 GHz quad-core Snapdragon 801
Screen: 5.5-inch 1920×1080 IPS-LCD display (401 PPI)
RAM: 3GB
Storage: 16GB or 64GB
Camera: 13MP rear / 5MP front
Battery: 3100 mAh Li-Po
Dimensions: 6.02 x 2.99 x 0.35 in
Weight: 5.71 ounces
Price: Rs. 49,770 (16GB) or Rs. 58,478 (64GB)
Variant: Chinese


මූලාශ්‍රය  : www.techguru.lk

 ඔන්ලයින් සහ ජංගම බැංකු ආරක්ෂාවන් කොපමණ දැඩිකර තිබුනත්, ලොව පුරා ඇති බැංකු නිතර නිතර හැකර්වරැන්ගේ ඉලක්ක බවට පත්වෙනවා. ඒ බව සනාථ කරන මේ අලුත්ම පුවත නම්, හැකර්වරුන් කණ්ඩායමක් රටවල් කිහිපයක බැංකු සහ මුදල් පිළිබද වූ ආයතනයක් වෙත අනවසරයෙන් ඇතුළු වී ඩොලර් මිලියන සිය ගණනන් සොරකම් කිරීමයි. අද ගැජට් පිස්සෝ අඩවියෙන් අප ඔබව දැන්වත් කරන්න යන්නේ ඒ ගැනයි.

පසුගිය සෙනසුරාදා දිනයේ New York Tomes (නිව්යෝක් ටයිම්ස්) සගරාවහි පළවුණ වාර්තාවකට අනුව, ජාතීන් 30කව අයත් බැංකු හා මුදල් පිළිබද වූ ආයතන වලින් ඇමරිකානු ඩොලර් බිලියනයකට පමණ ආසන්න මුදලක් හැකර්වරුන් විසින් මංකොල්ල කා තිබෙනවා. එය ලොව මෙතෙක් සිදු කළ අතිශයින් විදර්ධ ප්‍රහාරයයි.

කාර්බනයක් ලෙස හදුන්වන එම බැංකු මැල්වෙයාර් ප්‍රහාරය

 බැංකුකාර්ය මණ්ඩලය ආසාදනය කරන අරමුණින්, එකිනෙක වෙනස් බැංකු වල රාජකාරී කරන බැංකු සේවකයින් වෙත වෛරස සහිත ඊමේල් පණිවුඩ යැවීමට හැකර්වරුන් කටයුතු කර ඇත. එම සේවකයින් අදාල ඊමේල් පණිවිඩ විවෘත කළ විගස කාර්බනයක් ලෙස හදුන්වන වෛරස් වැඩසටහන බාගත වී ඇත. එය ආදාරයෙන් සයිබර් අපරාධකරුවන්ට බැකුගත මුදල් තම ව්‍යාජ ගිණුම් වලට මාරු කර ගැනීමට. මේ ඔබ පහතින් දැක්වෙන්නේ ප්‍රහාරය දියත්කළ ආකාරය දැක්වෙන දළ රූ සටහනක්..




fidrlï lrk,o uq¿ uqo, fldmuKo hkak ;ju;a meyeÈ,s keye' ihsn¾ wdrlaIK wxYh mjik mßÈ" tu uqo, wefußldkq fvd,¾ ñ,shk 300g jvd jeä fjkakg mq¿jka' yel¾ jreka tlajrlg meyer.kafka fvd,¾ ñ,shk 10la muKhs' tajf.au iuyrla nexl= tla jrlg jvd m%dyrhg ,laù ;sfnkjd'

fuh f,dj fuf;la wm ÿgq w;sYhska úo.aO m%dyrhhs' tu ihsn¾ wmrdo lrejka úiska Ndú;d lrk,o Wmdh ud¾.hka iy l%fudamdhka ;ju;a wNsrilaj mj;skjd' fï woyia m<lr isáfha" fndiagka j, msysgd we;s W;=re weußldkq leiam¾ials ld¾hd,fha l,udklre jk ^l%sia fvd.Ü& uy;dhs' software , virus software , anti virus

m%dyrhg ,laj ;sfnk nexl= iy uqo,a ms,sn| jQ wdh;k fudkjdo hkak ihsn¾ wmrdo wdrlaIK ld¾hdxYh Tjqkaf.a jd¾;dfõ i|yka fldg keye' tajf.au mqÿuhg fya;=fjk lreK kï ;u nexl=j ihsn¾ m%dyrhlg f.dÿre ù ;sfnk nj mejiSug lsisfjl=;a bÈßm;a fkdùuhs' online banking

f,djmqrd rgj,a 30l" whs'mS weâria 300la muK fuu m%dyrhg f.dÿre ù ;sfnkjd'  jd¾;d fjk mßÈ uqo,a ms,sn| jQ wdh;k 100la muK m%dyrhg ,laù ;sfnkjd' tu is;shu my;ska'
 online shopping


මූලාශ්‍රය : 
  • Nodutulokaya2.blogspot.com
  • www.thehackernews.com/2015/02/hacker-malware-bank-heist.html
  • www.nytimes.com/2015/02/15/world/bank-hackers-steal-millions-via-malware.html?_r=0

ලංකාවේ මෙතෙක් බිහිවූ විශිෂ්ඨතම පරිගණක ක්‍රීඩාව "වන්නි මෙහෙයුම"

ඔබට විශ්වාස කරගත නොහැකි අන්දමේ සුපිරිම ක්‍රීඩාවක් අප ඔබ වෙත ගෙන ආවා.මෙය අනිවාර්යෙන්ම ලංකාවේ නිර්මාණය කරන ලද පරිගණක ක්‍රීඩා අතරින් අංක එක වනවා නිසැකයි .මෙහි නිර්මාණකරු විශේෂ බලකායක අවුරුදු 3ක් සේවය කල සොල්දාදුවෙක් වන අතර ඔහු මෙය අපේ ත්‍රිවිද හමුදාවට උපහාරයක් වනු පිණිස ඔහු විසින් තනිවම නිර්මාණය කරන ලද්දකි.


මෙහි කතාව  දිව යන්නේ කොඩිතුවක්කු නම් යුදහමුදා අනු කණ්ඩයක් බාර මේජර් වරයෙක් හා ඔහුගේ ප්ලටුනය වටාය.යුද්දයේ අසිරුම අවස්ථාවක ඔහුගේ හමුදා අනුකණ්ඩය දරුණු සැගවී පහරදීමකට ලක්වේ.ඔහුගේ ලගින්ම සිටි මිතුරා තස්තවාදීන් විසින් පැහැරගැනීමකට ලක්වන අතර ඔහු බේර ගැනීම හා තම මාතෘබුමිය තස්තවාදීන්ගෙන් මුදවා ගැනීමේ  ක්‍රියාන්විතය මෙහි අන්තර්ගත වේ.ඔබට මෙහිදී ගුවනේ මිග් යානා , MI 24 යානා පදවිමින් පහර දීම,යුද ටැංකි හසුරමින් පහරදීම ,නාවුක මෙහෙයුම් මෙන්ම සත්‍ය යුද්දයකදී මුහුණ දෙන සැම අත්දැකීමක්ම මෙය ක්‍රීඩා කිරීම මගින් අත්විදිය හැකිය.මෙය සම්පුර්ණයෙන්ම නොමිලේ දෙන්නක් වන අතර සම්පුර්ණයෙන්ම සිංහලෙන් ක්‍රියාත්මක වේ . 

මෙම ක්‍රීඩාව ලගදීම ඔබවෙත ගෙන ඒමට අපි සුදානම්වී සිටින අතර මේ වන විට මෙහි හඩකැවීමේ කටයුතු සිදුවෙමින් පවතී.ඔහු ඒ සදහා ඔබගේ සහයෝගය බලාපොරොත්තු වේ .ඔබත් ඔහුට උදව් කිරීමට කැමැති නම්  ඔවුනගේ ෆේස්බුක් පේජයට මෙහි ඇති ඩවුන්ලෝඩ් බටන් එක හරහා පිවිස සහය ලබාදිය හැකිය.




මෙහි ගේම් ප්ලේ කීපයක වීඩියෝ ඉදිරි කාලයෙදී ඔබවෙත ගෙන ඒමට අප බලාපොරොත්තුවෙන් සිටියි.
*මෙහි පලවන සියලුම චයාරූප මේ ගෙමයේ සත්‍ය ජයාරූප වේ.





























වීඩියෝ කීපයක් 

WANNI OPERATION PC GAMEPLAY TRAILER
 


WANNI OPERATION (First Mission Trailer)
 


Sri lanka air force PC GAMEPLAY
 


Sri Lankan Air Force PC GAMEPLAY
 


Arma 3 mod SL Forces
 


WANNI OPERATION NEWS(pc gameplay)
 


Sri Lanka Army - Defenders of the Nation (ARMA 3 PC GAME)
 


Shooting Training with "PRABHAKARAN"
 


Sri lankan Sir Force in action (ARMA 3)
 


Sri Lankan Forces future armored car (ARMA 3)
 


Sri Lanka Air Force in Action (arma 2)
 


බයිලා සින්දු
 


WANNI OPERATION SRI LANKAN ARMY CAMPAIGN
 


මූලාශ්‍රය : https://www.youtube.com/user/stfsoldier1
               http://www.gannadeshiyade.com